Sunday, June 5, 2011

මේ ටික බාගන්න....

හරි! ලේසියෙන් ගේම් හදන්න නම් ඒකට ගේම් එන්ජින් එකක් ඕන.මොකද ගේම් එක සංකිර්ණ වෙන්න වෙන්න කෝඩ් ලියන්න අමාරුයි. ඒක නිසා GUI විදිහට ගේම් හදන්න පහසුකම් ගේම් එන්ජින් වලින් ලබා දෙනවා අපිට ගේම් එන්ජින් එකක් හදන්න අමාරු නිසා මම GOOD ගේම් හදන එන්ජින් එකක් හොයාගත්තා.


එක 3d RAD  ,බාගන්න යට තියෙන image එක උඩ ක්ලික් කරන්න..

Saturday, April 2, 2011

ගේම් හදන්නට පෙර...

ඔන්න අද ඉඳල මම ලංකාවේ ගේම් හදන්න කැමති අයට උදව්වක් විදිහට ලේසියෙන්.ගේම් හදාගන්න හැටි තමයි කියල දෙන්න යන්නෙ.

ඉස්සෙල්ල මම ගැන හඳුන්වල දෙන්නම්.මම රුවන්ත පුෂ්පික

එහෙනම් වැඩි කතා නැතුව වැඩේ පටන්ගමු...

ආ කියන්න බැරිඋනා !
මේකට පොඩි සොෆ්ට්වෙයාර් කෑලි ටිකක් බාගන්න ඕන. ඊලඟ පෝස්ට් එකෙන් ඒ ගැන කියන්නම්..